විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සකස් කළ පුහුණු වීඩියෝපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු YouTube නාලිකාවේ පහත සබැඳීන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

පුහුණු සැසි

  • විමධ්‍යගත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය    Watch video
  • විමධ්‍යගත නොකළ (මධ්‍යගත) විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය  Watch video
    • වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා දායක මුදල් නැවත ලබාගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ ​06/2022 අනුව රා.ප​.ච​.14/2022 යටතේ දේශීය​/විදේශීය නිවාඩු ලබන්නන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් පද්ධතියේ ලියාපදිංචිය Watch Video 

 

විශේෂ පුහුණු සැසි

 

Watch Video 

විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ වීඩියෝපට

  • PMS ගිණුමක් ආරම්භ කිරීම සහ PD 03 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ: Watch Video
  • පොදු 55 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ: Watch Video
  • රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ දත්ත පද්ධතිය භාවිත කරන නිලධාරීන් සඳහා මාර්ගෝපදේශ: Watch Video
  • රා.ප.ච. 14/2022 යටතේ නිවාඩු ලබන නිලධාරීන්ගේ වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම පිළිබඳ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව​ මාර්ගෝපදේශ: Watch Video

Contact

Department of Pensions, Maligawatta, Colombo 10.
Phone : +94 112 320 049
Fax : +94 112 320 049
Email : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Working hours : 8.30 AM - 4.15 PM
1970 Hotline