විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සකස් කළ පුහුණු වීඩියෝපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු YouTube නාලිකාවේ පහත සබැඳීන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.
පුහුණු සැසි
- විමධ්‍යගත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Watch video
- විමධ්‍යගත නොකළ (මධ්‍යගත) විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Watch video
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා දායක මුදල් නැවත ලබාගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව රා.ප.ච.14/2022 යටතේ දේශීය/විදේශීය නිවාඩු ලබන්නන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් පද්ධතියේ ලියාපදිංචිය Watch Video
විශේෂ පුහුණු සැසි
- විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
- මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ, අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයේ ලියාපදිංචිය හා මරණ පාරිතෝෂික ගෙවීම.
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ, අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය හා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ කාර්යභාරය, සම්බන්ධ වීඩියෝපට පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.
විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ වීඩියෝපට
- PMS ගිණුමක් ආරම්භ කිරීම සහ PD 03 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ: Watch Video
- පොදු 55 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ: Watch Video
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ දත්ත පද්ධතිය භාවිත කරන නිලධාරීන් සඳහා මාර්ගෝපදේශ: Watch Video
- රා.ප.ච. 14/2022 යටතේ නිවාඩු ලබන නිලධාරීන්ගේ වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම පිළිබඳ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව මාර්ගෝපදේශ: Watch Video