විශ්‍රාම වැටුප් කළමනාකරණ පද්ධතිය සඳහා වන පරීශීලික මාර්ගෝපදේශ

විෂය නිලධාරීන් විසින් සකස් කරනු ලබන ගිණුමක් ප්‍රතික්ෂේප වීමෙන් පසු අනුගමනය කළ යුතු පියවර විෂය නිලධාරීන් වෙනුවෙන් පරිශීලක ගිණුමක් සකස් කිරීම වැඩිපුර අයකිරීම්,වැටුප් සංශෝධන, සේවා පාරිතෝෂික, ස්ථාවර දීමනා, වැන්දඹු අනත්දරු ප්‍රේෂණ අය කිරීම, විශේෂ වන්දි හා අන්තර් දීමනා අයදුම්පත් යොමු කිරීම සඳහා වූ ඔබගේ පරිශීලක ගිණුමට ඇතුළත් වන ආකාරය

මධ්‍යගත ක්‍රමය යටතේ විශ්‍රාමික අයදුම්පත් යොමු කිරීම, වැන්දඹු හා අනත්දරු අයදුම්පත් යොමු කිරීම සඳහා වූ ඔබගේ පරිශීලක ගිණුමට ඇතුළත් වන ආකාරය විශ්‍රාම වැටුප් අයදුම්පත් යොමු කිරීම,මරණ පාරිතෝෂික අයදුම්පත් යොමු කිරීම,අර්ථ සාධක අරමුදලේ රාජකාරි කිරීම, වැන්දඹු අනත්දරු දායක මුදල් ලබා ගැනීම, විශ්‍රාමික දුම්රිය බලපත්‍ර ලබා දීම, විශ්‍රාම වැටුප් බැංකු අතර මාරු කිරීම සඳහා වූ ඔබගේ පරිශීලක ගිණුමට ඇතුළත් වන ආකාරය

විශ්‍රාම වැටුප් පුහුණු වීඩියෝ

මරණ පාරිතෝෂික ගෙවීම - 2024.02.07 මධ්‍යගත විශ්‍රාම වැටුප් අංශය වෙත නිවැරදිව අයදුම්පතක් යොමු කිරීම - 2024.02.07 රජයේ අනුමත පෞද්ගලික පාඨශාලා ගුරුරුන්ගේ සහ පිරිවෙන් ගුරු සේවයේ ගුරුවරුන්ගේ අයදුම්පත් පරීක්ෂා කිරීම - 2024.01.30

විමධ්‍යගත විශ්‍රාම වැටුප් අංශය වෙත නිවැරදිව අයදුම්පතක් යොමු කිරීම - 2024.01.30 මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය (දෙමළ මාධ්‍යය ) 2023.01.25 විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය (දෙමළ මාධ්‍යය) 2022.09.13

PD 03 අයදුම්පතක් නිවැරදිව යොමු කිරීම සහ PMS ගිණුමක් විවෘත කිරීම පිළිබඳ මාර්ගෝපදේශ පොදු 55 අයදුම්පතක් නිවැරදිව යොමු කිරීම සඳහා මාර්ගෝපදේශ විශ්‍රාම වැටුප් අයදුම්පතක් නිවැරදිව යොමු කිරීම (මධ්‍යගත අංශය )

විශ්‍රාම වැටුප් අයදුම්පතක් නිවැරදිව යොමු කිරීම (විමධ්‍යගත අංශය ) විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය 2022.11.01 මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය 2022.07.26

DOP Training Videos

2023 වසර සඳහා ජීවිත සහතික නිකුත් කිරීම    

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්‍ හා මරණ පාරිතෝෂික ගෙවීම සම්බන්ධ පුහුණු වීඩියෝපට

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය,ලියාපදිංචිය,ආපසු ගෙවීම හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 යටතේ දායක මුදල් පද්ධතියේ ලියාපදිංචිය - 2023.02.14 වැන්දඹු/වැන්දඹු පුරුෂ හා අනත්දරු ක්‍රමයේ ලියාපදිංචි කිරීම හා මරණ පාරිතෝෂික ගෙවීම 2022.08.02 වැන්දඹු /වැන්දඹු පුරුෂ හා අනත්දරු වැටුප් ගෙවීම් ක්‍රියාවලිය සහ රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදලේ කාර්යභාරය 2022.08.09

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල පිළිබඳව පුහුණු වීඩියෝ

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් තොරතුරු පද්ධතියට ප්‍රවේශ වීමට පරිශීලක ගිණුමක් සාදා ගන්නා ආකාරය රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් තොරතුරු පද්ධතියට නව සාමාජිකයෙකු ලියාපදිංචි කිරීම රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල්තොරතුරු පද්ධතියේ සාමාජික මාසික වැටුප් සහ මාසික දායක මුදල් විස්තර ඇතුලත් කිරීම

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් තොරතුරු පද්ධතියේ මාසික දායක මුදල් චෙක්පත් තොරතුරු ඇතුලත් කිරීම රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් තොරතුරු පද්ධතියේ සාමාජිකයෙකුගේ සේවය අවසන් කිරීම රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් තොරතුරු පද්ධතියේ Already Exist ලෙස දිස්වන දෝෂයට පිළියම

වෙනත් පුහුණු වීඩියෝ


14/2022 අනුව විදේශගත වන නිලධාරීන්ගේ වැන්දඹු\වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීමට උපදෙස්    

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline