විවිධ අධ්‍යාපනික විෂයයන් සහ කුසලතා ඇති විවිධ සේවා කාණ්ඩවලට අයත් රාජ්‍ය නිලධාරීන් 1165 දෙනෙකුගෙන් සමන්විත අපගේ කණ්ඩායම. පහත දැක්වෙන්නේ අපගේ නායකත්ව කණ්ඩායමයි.

මීට අමතරව, අපගේ කණ්ඩායමට පරිවර්තකයින් 2 ක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් 3 ක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහායකයින් 3 ක්, විශ්‍රාම වැටුප් නිලධාරීන් 184 ක්, සංවර්ධන නිලධාරීන් 587 ක්, කළමනාකරණ සේවා නිලධාරීන් 161 ක්, ලේඛන සහායකයින් 118 ක්, බංගලා පාලක 1 ක්, උද්‍යාන පාලකයින් 3 ක්, රියදුරන් 10 ක් සහ කාර්යාල කාර්යය සහයක 62 ක් ඇතුළත් වේ. අප සියලු දෙනාගේ සහයෝගය අපගේ සාර්ථකත්වයේ කතාව යි.

ඒ. ජගත් ඩී. ඩයස් මහතා

විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්

එස්.එම් පෙත්තාවඩු මිය

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

විශ්‍රාම වැටුප්

කේ.ජී.ආර්. ජයනාත් මහතා

අධ්‍යක්ෂ (විශ්‍රාම වැටුප්)

ඒ.ඩී.අයි.මෙන්ඩිස් මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (විමධ්‍යගත විශ්‍රාම වැටුප්)

තුලක්ෂි ජනගන් මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මධ්‍යගත විශ්‍රාම වැටුප්)

කේ.ජී.අයි. කුමාරි මිය

සහකාර අධ්‍යක්ෂ (විදේශ විශ්‍රාම වැටුප්)

ඩිජිටල් පරිපාලන සහ සේවා

රුචිරා දඹරගේ මිය

අධ්‍යක්ෂක (ඩිජිටල් පරිපාලන සහ සේවා)

ඩී.බී.එස්. ජයසේකර මහතා

සහකාර අධ්‍යක්ෂක (තොරතුරු තාක්ෂණ)

ඩී.එල්.ඩබ්ලිව්.දෙනිපිටිය මෙය

සහකාර අධ්‍යක්ෂක (තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ)

වැන්දඹු හා අනත්දරු

ඒ.ඒ.වී. සම්පත් මය‍ා

අධ්‍යක්ෂ (වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්)

ඩබ්ලිව්.සී.එල්.අල්විස් මෙය

සහකාර අධ්‍යක්ෂ (වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්)

එස්.එන්.පී.හපුආරච්චි මිය

පරිපාලන නිලධාරී (වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්)

පාලන

ඊ.එම්.එන්.එදිරිසිංහ මිය

අධ්‍යක්ෂ (පාලන)

ඩබ්ලිව්.පී.බී.වික්‍රමසිංහ මයා

සහකාර අධ්‍යක්ෂ (පාලන)

එල්.පී.එස්.කේ.ලියනගේ මයා

පරිපාලන නිලධාරී (පාලන)

ප්‍රතිපත්ති හා නීති

ඩබ්ලිව්.පී.ඒ.යූ වීරසිංහ මිය

අධ්‍යක්ෂ (පරීක්ෂණ)

එම්.ඒ.එච්.එස්.ඩී.සේනසිංහ මිය

නීති නිලධාරී

ජේ.එම්.එස්. කුමාරිහාමි මිය

පරිපාලන නිලධාරි (ප්‍රතිපත්ති)

ගිණුම් අංශය

ඒ.ඩී.ටී.එන්. අබේසිංහ මයා

ප්‍රධාන මූල්‍ය නිලධාරී

ටී.ගංගා මහත්මිය

ගණකාධිකාරී

එච්.ඩී.එස්. කසුන්

ගණකාධිකාරී (මාසික විශ්‍රාම වැටුප්)

ඒ.ඊ ද සිල්වා මිය

ගණකාධිකාරී (සංශෝධන)

පී.කේ.ඒ. ප්‍රියංකා මිය

ගණකාධිකාරී (පාරිතෝෂික)

ඩී.ඒ.ඒ. සඳමාලි මිය

ගණකාධිකාරී (දායක මුදල්)

අභ්‍යන්තර විගණන

ඩබ්.ඒ.යූ.අයි.විජේරත්න මයා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

ඩී.ජී.එන්.එල්. දහනායක ම‍යා

අභ්‍යන්තර විගණක

රා.සේ.අ.අ

ඩබ්.ඩී.වී.ආර්. කොස්තා මහතා

ගණකාධිකාරී ‍ (රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල)

අයි.ආර්.ඩී. ගුණවර්ධන

පරිපාලන නිලධාරි (රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල)

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline