විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එහි පුරවැසි ප්‍රඥප්තියේ දක්වා ඇති පරිදි පුරවැසියන්ට කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුත් සේවාවන් සැපයීමට කැපවී සිටී. මෙමඟින් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සේවාවන් සහ ඒවා ඉටු කිරීම සඳහා ගතවන කාල සීමාවන් පිළිබඳ පැහැදිලි තොරතුරු සපයයි. බාධාවකින් තොර සේවා අත්දැකීමක් සඳහා, ලබා දෙන සේවාවන් සහ කාල නියමයන් අවබෝධ කර ගැනීමට ඉදිරිපත් කර ඇති, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පුරවැසි ප්‍රඥප්තියයි ‍මේ.

1. සිවිල් හා අධිකරණ සේවා විශ්‍රාම වැටුප්

සේවාව චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • විමධ්‍යගත ක්‍රමය ඔස්සේ ලැබෙන විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රය පරීක්ෂා කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 (සංශෝධන II)) දින 07
  • විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණය , විශ්‍රාම වැටුප් හිමිකම් පත්‍රය හා විශ්‍රාමික හැඳුනුම්පත නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 මිනිත්තු 15
  • විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015

විශ්‍රාම වැටුප අනුමත වීමෙන් පසු අවශ්‍ය ප්‍රතිපාදන ලද වහාම

  • මධ්‍යගත ක්‍රමය ඔස්සේ ලැබෙන විශ්‍රාම වැටුප් අයදුම්පත්‍රය පරීක්ෂා කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 (සංශෝධන III)  දින 30
  • උරුමකරුවන්ට නොගෙවූ විශ්‍රාම වැටුප් ගෙවීම
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 39 වගන්තිය දින 30
  • විශ්‍රාම වැටුප් සංශෝධන අයදුම්පත්‍ර අනුමත කිරීම (විමධ්‍යගත)

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016 (සංශෝධන I)

දින 14
  • විශ්‍රාම වැටුප් සංශෝධන අයදුම්පත්‍ර අනුමත කිරීම (මධ්‍යගත)

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 03/2016 (සංශෝධන I)

දින 30
  • විශ්‍රාම වැටුප් හිඟ මුදල් ගෙවීම
  දින 30
  • විශේෂ වන්දි අනුමත කිරීම
රාජ‍්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93 දින 30

සැ. යු. : අදාල චක්‍රලේඛ වලට අනුකූලව විධිමත් අයදුම්පත්‍ර යොමු කිරීම මඟින් ඉහත සේවාවන් කාර්යක්ෂමව ලබා ගත හැක.

2. වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්

සේවාව චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • වැන්දඹූ අනත්දරු ක්‍රමයේ සාමාජිකත්වය ලබා දීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 02/2016 දින 14
  • මාර්ගගත වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත් අනුමත කර ගෙවීම් සඳහා යොමු කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2020 දින 03
  • මරණ පාරිතෝෂිකය සඳහා අනුමැතිය ලබා දීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 9/2015, 9/2015(i),(ii),(iii) දින 05
  • සේවා මරණ වලට අදාළ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අයදුම්පත් සඳහා අනුමැතිය ලබා දීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2015 ,6/2015(i) සහ 3/2020 දින 05
  • වෛද්‍ය මණ්ඩල නිර්දේශ ලැබීමෙන් පසුව ආබාධිත විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2009, සහ 07/2020 අති විශේෂ ගැසට් අංක 1719/3 දින 14
  • ආබාධිත විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනය
අති විශේෂ ගැසට් අංක 1719/3 දින 60
  • වැන්දඹු අනත්දරු ප්‍රතිලාභ හිමිගැන්වීම් පිළිබඳ ගැටළු, තොරතුරු කැඳවා නිරාකරණය කර ගෙවීම් ආරම්භ කිරීම
වැන්දඹු, වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් පනත්, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2015,6/2015 (i) සහ 13/2010

දින 30 ත් දින 60 ත් අතර කාලයක්

  • රුපියල් ලක්ෂ 05 ඉක්මවන හිඟ ගෙවීම් සඳහා කමිටු අනුමැතීන් ලබා දීම
මුදල් රෙගුලාසි 135 අනුව මුල්‍ය බලතල බෙදීම දින 30
  • වැන්දඹු අනත්දරු දායක මුදල් ආපසු ලබා ගැනීමේ ඉල්ලීම් පරීක්ෂා කර ගෙවීම් අනුමත කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2015 දින 21

3. විදෙස්ගත වූවන්ගේ විශ්‍රාම වැටුප් කළමනාකරණය

සේවාව චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • විදෙස් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018  දින 14
  • වැන්දඹූ අනත්දරු විදෙස් විශ්‍රාම වැටුප් ආරම්භ කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018  දින 30
  • නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 5/2016  දින 01
  • විශ්‍රාම වැටුප් ගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරු කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018 දින 14
  • විශ්‍රාමික තොරතුරු ලිපිය නිකුත් කිරීම
 විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 1/2018  දින 01

4. සන්නද්ධ සේවා විශ්‍රාම වැටුප්

සේවාව

චක්‍රලේඛ හා විධිවිධාන කාලය
  • විමධ්‍යගත ක්‍රමය ඔස්සේ විශ්‍රාම යන විට අයදුම්පත්‍රය අනුමත කිරීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2015 දින 07
  • සේවා පාරිතෝෂිත අනුමත කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 07
  • හමුදා විශ්‍රාම වැටුප් සංශෝධන අනුමත කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 07
  • ප්‍රතිශෝධන අනුමැතිය හා විශ්‍රාම වැටුප හිමිගැන්වීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2009, විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2010

දින 30
  • සේවා කාලය වසර 10/12ට අඩු සේවා විශ්‍රාම වැටුප් හිමි ගැන්වීම
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 8/2015 දින 30
  • යැපීම් දීමනා අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • දුබලතා විශ්‍රාම වැටුප් අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 07
  • හමුදා මරණ පාරිතෝෂිත අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය
හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 6/2
දින 14
  • උරුමකරු ගෙවීම් අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • ස්ථාවර දීමනා අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 3/2021  දින 60
  • නැවත සේවා ප්‍රතිශෝධන අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය

දින 30

  • නැවත සේවා දුබලතා (Online)

     

1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් යොමු කරන Source Document
    පරීක්ෂාව
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30
  • සේවා පාරිතෝෂිකයක් හෝ නොලබන හමුදා සේවයේ නිලධාරින් හා
    සෙසු නිල සඳහා වන 1/24 දීමනාව ගෙවීම් අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය,
726/11 හා 1740/11 ගැසට් පත්‍ර
දින 30
  • නැවත සේවා මරණ පාරිතෝෂික අයදුම් පත්‍රය පරීක්ෂා කිරීම
1981 යුද/ගුවන්/නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික සංග්‍රහය දින 30

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline