විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පවුලේ හා අපගේ දත්ත නිරවද්‍යතාවයේත් කොඳු නාරටිය වන්නේ රටේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සිටින් අපගේ නිලධාරීන් වේ. අප භාවිතා කරන පද්ධති විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කරයි. විශ්‍රාමිකයින්ගේ දත්ත කාර්යක්ෂමව සත්‍යාපනය කිරීමට, වෙනස් කිරීමේ ඉල්ලීම් නිවැරදිව ක්‍රියාවට නැංවීමට සහ ප්‍රශස්ත විශ්‍රාම වැටුප් පරිපාලනය සඳහා මධ්‍යගත, යාවත්කාලීන දත්ත ගබඩාවක් පවත්වා ගැනීමට අපට හැකියාව ලබා දෙයි.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline