அறிவிப்புகள்
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සකස් කළ පුහුණු වීඩියෝපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු YouTube නාලිකාවේ පහත සබැඳීන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය ආයතනයන්හි විෂය නිලධාරීන් සඳහා සකස් කළ පුහුණු වීඩියෝපට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු YouTube නාලිකාවේ පහත සබැඳීන් ඔස්සේ ඔබට නැරඹිය හැකිය.
පුහුණු සැසි
- විමධ්‍යගත විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Watch video
- විමධ්‍යගත නොකළ (මධ්‍යගත) විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ නිවැරදිව අයදුම්පතක් යොමු කරන ආකාරය Watch video
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා දායක මුදල් නැවත ලබාගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ හා විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව රා.ප.ච.14/2022 යටතේ දේශීය/විදේශීය නිවාඩු ලබන්නන් වැන්දඹු හා අනත්දරු දායක මුදල් පද්ධතියේ ලියාපදිංචිය Watch Video
විශේෂ පුහුණු සැසි
- විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
- මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය,
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ, අනත්දරු විශ්‍රාම වැටුප් ක්රමයේ ලියාපදිංචිය හා මරණ පාරිතෝෂික ගෙවීම.
- වැන්දඹු/ වැන්දඹු පුරුෂ, අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ක්‍රියාවලිය හා රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ කාර්යභාරය, සම්බන්ධ වීඩියෝපට පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.
විශ්‍රාම වැටුප් මාර්ගෝපදේශ වීඩියෝපට
- PMS ගිණුමක් ආරම්භ කිරීම සහ PD 03 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ: Watch Video
- පොදු 55 අයදුම්පත් යොමු කිරීම පිළිබඳ මාර්ගෝපදේශ: Watch Video
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලේ දත්ත පද්ධතිය භාවිත කරන නිලධාරීන් සඳහා මාර්ගෝපදේශ: Watch Video
- රා.ප.ච. 14/2022 යටතේ නිවාඩු ලබන නිලධාරීන්ගේ වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අය කිරීම පිළිබඳ විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 අනුව මාර්ගෝපදේශ: Watch Video
Failure to submit annual life certificate by the due date will result in temporary suspension of your pension.
2022 වර්ෂය සඳහා වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 2022 අගෝස්තු මස 01 දින සිට තාවකාලිකව විශ්‍රාම වැටුප් නතර කරන ලද විදෙස්ගත විශ්‍රාමිකයන්ගේ ලයිස්තුව වෙත පිවිසෙන්න.
විශ්‍රාමික ජීවත් වීමේ සහතික ඇඟිලි සලකුණු මඟින් ලබාදීමේ පහසුුකම ලබා ගත හැකි ස්ථාන පහතින්.