අගනුවර කලබලයෙන් මිදී ජීවිතේ වටිනාම අවස්ථා ගත කිරීමට පහසුකම් රැසක් අත්විඳින්න.

කොළඹ නුවර මාර්ගයේ,කොළඹ කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින් පිහිටි කැළණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයට එන්න.

  • Birthday parties
  • රාජ්‍ය, පෞද්ගලික අංශයේ සහ ව්‍යාපාරික රැස්වීම් හා සම්මන්ත්‍රණ
  • Get together
  • Day Outing
  • පුහුණු වැඩසටහන්
  • විවාහ උත්සව
  • උපන්දින සාද

 

විශ්‍රාමිකයන්,රාජ්‍ය නිලධාරීන් හා සියලුම පුරවැසියන් සඳහා

  • එක්වර පුද්ගලයින් 19 කට නවාතැන් ගත හැකි නිවාසයක් (මෙතු පියස)
  • එකවර පුද්ගලයන් දෙදෙනෙක් බැගින් නවාතැන් ගත හැකි කාමර 18 ක්
  • කාමර 18 කින් සමන්විත වායු සමනය කරන ලද ශාලවක්
  • සියළු උපකරණ සහිත මුළුතැන් ගෙයක් හා 54 දෙනෙකුට එකවර ආහාර ගත හැකි භෝජනාගාරයක්
  • වේදිකාවක්ද සහිතව එක්වර පුද්ගලයින් 250 කට අසුන් ගත හැකි, බහු මාධ්‍ය හා ශබ්ද විකාශන උපකරණ වලින්ද සමන්විත ශ්‍රවණාගාරයක්
  • පවුල් වශයෙන් නවාතැන්ගත හැකි තනි කාමර නිවාස 04 ක් හා කාමර දෙකේ නිවාස 03 ක්

මිල ගණන්

නේවාසික ස්වාභාවයකාමර (බිම් මහල)කාමර (උඩු මහල)තනි නිවසයුගල නිවස
එක් අයෙකු සඳහාදෙදෙනෙකු සඳහාඑක් අයෙකු සඳහාදෙදෙනෙකු සඳහාදෙදෙනෙකු සඳහාහතර දෙනෙකු සඳහා
විශ්‍රාාමිකයන් 600.00 900.00 600.00 900.00 1,300.00 1,700.00
රාජ්‍ය සේවකයන් 1,400.00 1,900.00 1,400.00 1,900.00 3,400.00 4,000.00
බාහිර පුද්ගලයන් 2,500.00 3,000.00 2,500.00 3,000.00 5,000.00 7,000.00
ලබා දෙනු ලබන කොටසවිශ්‍රාමිකයන් සඳහාපුහුණු හා අනෙකුත් කටයුතු සඳහා
(රාජ්‍ය අ‍ායතන)
උත්සව සඳහා
(බාහිර)
ප්‍රධාන ශාලාව 13,000.00 35,000.00 70,000.00
ඒ/සී ශාලාව 12,000.00 30,000.00 40,000.00
භෝජනාගාරය 12,000.00 18,000.00 36,000.00
ලබා දෙනු ලබන කොටස්බාහිර පුද්ගලයන් සඳහා
භෝජනාගාරය හා ගෙවත්ත 50,000.00
භෝජනාගාරය, ප්‍රධාන ශාලාව හා ගෙවත්ත 85,000.00
ප්‍රධාන ශාලාව සහ ගෙවත්ත 75,000.00

එක් නේවාසිකයෙකු වෙනුවෙන් ඇඳ ඇතිරිලි ගාස්තු රු.50.00

වෙන් කරගැනීම

පහත සබැඳින් ඔස්සේ දැන් ඔබට කැළණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනය වෙන් කර ගැනීම සඳහා අයදුම්පත් භාගත කර ගත හැක.

වැඩි විස්තර සඳහා

අමතන්න : 011 5 920 119

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline