සුන්දර රම්බොඩ දිය ඇල්ල ට නුදුරින් සුවදායී පරිසරයක ආදරණීයන් සමඟ විවේකී නිවාඩුවක් ගත කිරීමට කැමති ඔබට.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රම්බොඩ විශ්‍රාමික නිවාඩු නිකේතනය කොළඹ සිට 147 Km දුරින් සහ නුවරඑළිය නගර මධ්‍යයේ සිට 34 Km දුරකින් පිහිටි ස්වභා දහමේ අපූර්වත්වය විඳ ගැනීමට කැමති ඔබ වෙනුවෙන් අඩුම මුදලකට ඉහළම පහසුකම් සපයා ඇති නිවාඩු නිකේතනයකි.

අංග සම්පූර්ණ කාමර 6 කින් යුක්ත මෙම නවාතැනෙහි එකවර 14 දෙනෙකු සඳහා නවාතැන් ගැනීමේ පහසුකම් පවතී. එක් එක් කාමර සඳහා වෙන වෙනම උණුසුම් ජලය සපයා ඇත.

මිල ගණන්

විශ්‍රාමිකයන් සඳහා

කාමර 01කාමර 02කාමර 03කාමර 04කාමර 05VIP
තනි ඇඳන් 02
උණුවතුර
වැඩිහිටියන් සඳහා
යුගල ඇඳක්
උණු වතුර
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 2 සඳහා (බැල්කනිය සහිත)
තනි ඇඳක් යුගල
ඇඳක් උණු වතුර
වැඩිහිටියන් 3ක් සඳහා
තනි ඇඳක් යුගල
ඇඳක් උණු වතුර
වැඩිහිටියන් 3සඳහා
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 02 සඳහා (බැල්කනිය සහිත)
අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා
LKR
1,000
LKR
1,200
LKR
1,000
LKR
1,200
LKR
1,500
LKR
1,800
LKR
2,000
LKR
2,400
LKR
2,000
LKR
2,400
LKR
3,000
LKR
3,600

විශ්‍රාමිකයන් සඳහා (සම්පූර්ණ නිවාඩු නිකේතනයම දිනකට) රු 15,000


රාජ්‍ය සේවකයින් සඳහා

කාමර 01කාමර 02කාමර 03කාමර 04කාමර 05VIP
තනි ඇඳන් 02
උණුවතුර
වැඩිහිටියන් සඳහා
යුගල ඇඳක්
උණු වතුර
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 2 සඳහා (බැල්කනිය සහිත)
තනි ඇඳක්
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 3ක් සඳහා
තනි ඇඳක්
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 3සඳහා
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 02 සඳහා (බැල්කනිය සහිත)
අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා
LKR
1,500
LKR
1,800
LKR
1,500
LKR
1,800
LKR
2,000
LKR
2,400
LKR
3,000
LKR
3,600
LKR
3,000
LKR
3,600
LKR
4,000
LKR
4,800

රාජ්‍ය සේවකයින් සඳහා (සම්පූර්ණ නිවාඩු නිකේතනයම දිනකට) රු 18,000


බාහිර පුද්ගලයින් සඳහා

කාමර 01කාමර 02කාමර 03කාමර 04කාමර 05VIP
තනි ඇඳන් 02
උණුවතුර
වැඩිහිටියන් සඳහා
යුගල ඇඳක්
උණු වතුර
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 2 සඳහා (බැල්කනිය සහිත)
තනි ඇඳක්
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 3ක් සඳහා
තනි ඇඳක් යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 3සඳහා
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 02 සඳහා (බැල්කනිය සහිත)
සාමාන්‍ය අප්‍රේල් මාසය සඳහා සාමාන්‍ය අප්‍රේල් මාසය සඳහා සාමාන්‍ය අප්‍රේල් මාසය සඳහා සාමාන්‍ය අප්‍රේල් මාසය සඳහා සාමාන්‍ය අප්‍රේල් මාසය සඳහා සාමාන්‍ය අප්‍රේල් මාසය සඳහා
LKR
4,000
LKR
4,800
LKR
4,500
LKR
5,400
LKR
5,000
LKR
6,000
LKR
7,000
LKR
8,400
LKR
7,000
LKR
8,600
LKR
8,000
LKR
9,600

බාහිර පුද්ගලයින් සඳහා (සම්පූර්ණ නිවාඩු නිකේතනයම දිනකට) රු 40,000


විදේශිකයන් සඳහා

කාමර 01කාමර 02කාමර 03කාමර 04කාමර 05VIP
තනි ඇඳන් 02
උණුවතුර
වැඩිහිටියන් සඳහා
යුගල ඇඳක්
උණු වතුර
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 2 සඳහා (බැල්කනිය සහිත)
තනි ඇඳක්
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 3ක් සඳහා
තනි ඇඳක්
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 3සඳහා
යුගල ඇඳක්
උණු වතුර
වැඩිහිටියන් 02 සඳහා (බැල්කනිය සහිත)
අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා අප්‍රේල් මාසය හැර අනෙකුත් මාසයන් අප්‍රේල් මාසය සඳහා
$45 $54 $50 $60 $55 $66 $75 $90 $75 $90 $75 $90

විදේශිකයන් සඳහා (සම්පූර්ණ නිවාඩු නිකේතනයම දිනකට) $ 400

වෙන් කරගැනීම

පහත සබැඳින් ඔස්සේ දැන් ඔබට රම්බොඩ විශ්‍රාමික නිවාඩු නිකේතනය වෙන් කර ගැනීම සඳහා අයදුම්පත් භාගත කිරීමේ හැකියාව පවතී

වැඩි විස්තර සඳහා

අමතන්න : 011 5 920 119

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline