First pension initiation is the main service providing by this department. The aim of our pension initiation sections is to provide an efficient, convenient and hazel free service to the senior government servants who are newly entering in to our valued pensioners community. We proudly announcing that 95% of new pensioners are getting their first pension payment within 1month period from receiving the pension application to the Department of Pensions through our online PMS facility. Remaining 5% takes more time to initiate their pension due to various unclear service periods or other irregularities in their service records. But our team putting their highest effort to make the pension granting process as smooth as possible

විමධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය

විමධ්‍යගත ක්‍රමය මඟින් විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ආයතන ප්‍රධානියා වෙත විමධ්‍යගත කිරීමයි.

එසේ වුවද සියලුම රාජ්‍ය ආයතන විසින් විශ්‍රාම වැටුප් ප්‍රදානයට ප්‍රථම නිලධාරින්ගේ විශ්‍රාම වැටුප් අයදුම්පත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමේ මූලික අරමුණ වනුයේ විශ්‍රාමිකයින් සඳහා විශ්‍රාම වැටුප් අංක ලබා ගැනීම, ප්‍රථම විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීම හා පාරිතෝෂික ගෙවීම් කිරීම යන කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහාය.

මධ්‍යගත විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය

මධ්‍යගත ක්‍රමය මගින් විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදයේ විශේෂත්වය වන්නේ විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීමේ බලය ආයතන ප්‍රධානියා වෙත විමධ්‍යගත නොකොට එම බලතල විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සතුව තබා ගැනීමයි.

එම නිසා මධ්‍යගත ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් හිමිකම් ලබන විශ්‍රාමික නිලධාරීන්ගේ අයදුම්පත් අදාල ලිපි ලේඛන සමඟ අදාළ ආයතන විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුවේ.

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline