Public servants are entitled to benefits under this section from the process of registration in the widow/widower and orphan pension scheme to the payment of widow/widower and orphan pension as well as disability orphan pension to their beneficiaries.

හැඳින්වීම

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ රාජ්‍ය සේවයේ නියුතු ව සිටි අයවළුන්ගේ ප්‍රතිලාභීන් වෙත ප්‍රතිලාභ පිරිනැමීමේ කාර්යය ක්‍රියාත්මක කරනු ලබයි. සිවිල් හා සන්නද්ධ සේවා දෙඅංශයෙහි ම වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප්වලට අමතර ව ආබාධිත අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම සහ සිවිල් මරණ පාරිතෝෂික ගෙවීම වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයෙහි රාජ්‍ය නිලධාරීන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ද, සිදු කරනු ලබන්නේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය මඟිනි.

 

අණ පනත්

 

වැන්දඹු හා අනත්දරු අංශය

 

අප හා සම්බන්ධ වන්න

දුරකතන අංකය +94 112 332 346
ෆැක්ස් +94 112 432 214
විද්‍යුත් තැපෑල This email address is being protected from spambots. You need JavaScript enabled to view it.(වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අංශය)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. (Auradocs දත්ත පද්ධතිය සඳහා වැ.අ.වි.වැ.ගොනු පරිලෝකනය සඳහා ඉල්ලීම්)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. (මරණ පාරිතෝෂික ගෙවීම් සම්බන්ධ විමසීම් හා අඩුපාඩු ලේඛන යොමු කිරීම් සඳහා)
ලිපිනය වැන්දඹු හා අනත්දරු අංශය,
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,
නව මහ ලේකම් ගොඩනැගිල්ල,
මාලිගාවත්ත,
කොළඹ 10

අමතන්න

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, මාලිගාවත්ත, කොළඹ 10.
දුරකථන : +94 112 320 049
ෆැක්ස් : +94 112 320 049
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වැඩ කරන වේලාවන් : පෙ.ව 8.30 - ප.ව. 4.15
1970 Hotline